උගන්ඩාව vs ශ්‍රී ලංකාව
අප්‍රිකානු රටක් වන උගන්ඩාව වර්තමානයේ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත් කර ගනිමින් සංවර්ධනයේ ඉහලම ප්‍රගතියක් අත් කරගනිමින් සිටී.
මින් වසර 10කට පමණ 2011 නොවැ 24, එවකට උගන්ඩා ජනපති Yoweri Kaguta ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද Liira Motors ආයතනය මේ වන විට අප්‍රිකානු කලාපයට අවශ්‍ය වාහන නිපදවමිනි සිටී..ඒ කෙතරම් ද යත් ජාත්‍යන්තර වෙළෙපොල ප්‍රමීතීන් දක්වා එම නිපැයුම් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාවද එවැනි සංවර්ධන මාවතකට යාම අවශ්‍යතාව මතුව තිබේ..Made in Sri lanka වාහන ඉදිරියේදී ආසියානු කලාපය ද අභිබවා තරග කරන අනාගතයක් ගොඩ නගමු.
සටහන.
©ඉසුරු සම්පත් තෙන්නකෝන්
පහත දැක්වෙන්නේ උපුටා ගන්නාලද තොරතුරු හා එම සමාගමේ නිශ්පාදනයන්හි රූප පෙළකි. එහි රූප හා තොරතුරු අයිතිය මුල් හිමි කරුවන් සතු වේ..
Made in Uganda
@Kiira Motors සංස්ථාව විසින් උගන්ඩාවේ නිෂ්පාදනය කරන ලද මෙම බස් රථ හොඳ ආලෝකකරණයන්,Wifi ඔන්බෝඩ්,අබාධිතයිම් සඳහා ස්වයංක්‍රීය බෑවුම 🧑🦽🧑🦼🧑🦯 සහ පහසු ප්‍රවේශයකින් යුක්ත තාක්ෂ්ණික වශයෙන් ඉතා ඉහළ බස් රථ වේ.
Kiira motors වෙබ් අඩවිය
https://kiiramotors.com/visit-kvp
Comments
Post a Comment